භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • භූමි සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සියලු දෙනා ම පෙ.ව. 7.10 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 6.30 ට පෙර පාසලට ඇතුල් නොවිය යුතුයි.
  • පාසලට පැමීණි පසු නිමවන තෙක් අනවසරයෙන් බැහැර නොවිය යුතුය.
  • දිනපතා පිරිසිදු කිරීමට සහභාගී වන සිසුන් පෙ.ව. 7.25 වන විට සියලු කටයුතු අවසන් කොට තිබිය යුතුය.
  • පාසලේ දී අධ්‍යයන කටයූතු සදහා අදාළ සියළුම උපකරණ (පොත් පත්) රැගෙන ආ යුතුය.
  • තමන්ගේ ගමන් මලු පරීක්ෂාකිරීමට ඉඩ ලබාදිය යුතුය.
  • පාසල් නිල ඇදුම හා එහි පිළිවෙල නිවැරදිව අනුගමනය කළ යුතුයි.
  • යෝග්‍ය ආහාර පාන හා විශේෂ අවසරය මත අත්‍යවශ්‍ය ඖෂධ ආදිය ගෙන ආ හැකි අතර වෙනත් නොගැළපෙන කිසිවක් ගෙන ඒමෙන් වැළකිය යුතුය.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම දිනපතා අවශ්‍ය පානීය ජලය රැගෙන ආ යුතුය.
  • පාසලට පොලිතින් බෑග් රැගෙන ඒ්මෙන් වැළකිය යුතුයි.
  • පාසලේ හා පන්තියේ කාල සටහනට අවනතව කටයුතු කළ යුතු අකර පාසලේ භූමිය තුළ නිදැල්ලේ නොහැසිරිය යුතුය.
  • පන්ති කාමරයෙන් බැහැර වීමේදී අවසරපත අතැතිව ගමන්කල යුතුය.   
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙපංගුව පාර, ලුණුගල.

: (+94)552051067

: [email protected]

Supported By

© 2026 LUNUGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk