භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • භූමි සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

     

 

ක්‍රි.ව.1890 වේ දී පමණ ලුණුගල නගරය අසළ කුඩා කඳු ගැටයක පිහිටි එක් ගමක් වන  සිල්ක් ෆාම් හි පාසල පළමුව ආරම්භ කරන ලදි. එවක ප්‍රථමයෙන් ම විදුහලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි ගොඩමුන්නේ නම් මහත්මයෙකි. පාසල තිබූ මුල් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාසල වෙනත් භූමියකට ගෙන යෑමට සිදුවිය. එනම් දැනට විදුහල පවතින ලෝණගිරි පුරාණ රජමහා විහාරය අසළ පිහිටි භුමිය වෙතටයි. එම කාලයේදී පාසල හඳුන්වනු ලැබුවේ ලුණුගල කණිෂ්ඨ විද්‍යාලය යන නමිනි.මේ සඳහා පුරෝගාමීව කටයුතු කළේ එවකට විදුහලේ ප්‍රධානාචාර්යවරයා ලෙස සිටි උඩකිරුව උපන්ගම වූ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මුදලිහාමි සේනානායක මහතා ය.

LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙපංගුව පාර, ලුණුගල.

: (+94)552051067

: [email protected]

Supported By

© 2026 LUNUGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk